Colombo Today Local News

අවුරුදු සමයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ වලට ලංගම ඩිපෝවලින් ඉන්ධන..

අවුරුදු සමයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ඒ සඳහා ලංගම ඩිපෝ 5 ක් ඔස්සේ මේ වනවිට ඉන්ධන ලබාදීම සිදුකෙරෙන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සදහන් කරන්නේ.

Related posts

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

colombotoday

වැල්ලම්පිටියේ සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ක් වටලයි

colombotoday

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

colombotoday

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

පඩි වැඩි කරන්න නම් බදු වැඩි කරන්න වෙයි. – ඇමති බන්දුල කියයි

Admin

ට්‍රැක්ටර් බලපත්‍රයෙන් ප්‍රාඩෝ ගෙන්වලා – මුදල් ඇමතිගේ තවත් “ඔන් ගොයින්“ වංචාවක් එළියට

colombotoday