Colombo Today Local News

මිලියනයක් එනවා කී ගෝල්ෆේස් උද්ඝෝෂණයට දසදහසකට ආසන්න ප්‍රමාණයක්.

ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොරදී දැන් පැවැත්වෙන විරෝධතාවයට බලාපොරොත්තු වූ ජනකායක් පැමිණ නැති බව අප වාර්තා කරුවන් සඳහන් කර සිටිනවා.

විරෝධතාවයට සහභාගි වීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණෙමින ඇත.

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ගුරු සංවිධානයක් ලෙසට චෝදනා ලැබ ඇති ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාර්ලින් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කාරීන් රැසක් උද්ඝෝෂකයන් අතර දක්නට ලැබේ.

Related posts

ඉන්ධන බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි

colombotoday

“අපි ඔක්කොම ලාංකිකයි.. කාටවත් ප්‍රමුඛත්වයක් නෑ.. බලය බෙදන නව ව්‍යවස්ථාව ගැන අගමැති කියයි

colombotoday

මගේ ආණ්ඩුවක් යටතේ ශිෂ්‍යත්වයෙන් අසාධරණයට පත් දරුවන්ට යුක්තිය ඉටු කරනවා

Admin

බෝනස් ඕනෙමයි

Admin

අද පැය 5 ක් ලයිට් කපයි. හෙට ගැන තීරණය අද රැට

colombotoday

අධිකරණයට භාර වූ නීතිඥ නුවන් බෝපගේ ඇප මත මුදා හරී

Admin