World

ප්‍රංශය පරදා ඉන්දියාව ඉදිරියට එයි.. ලෝකයේ ආර්ථික බලවතුන් හයදෙනා මෙන්න

ලොව බලවත්ම ආර්ථික ශක්තිය ඇති රටවල් අතර හයවැනි ස්ථානයට ඉන්දියාව පත්ව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත්ම වාර්තා පෙන්වා දෙන්නේ ඉන්දියාව ප්‍රංශය පරදා ඉදිරියට පැමිණ තිබෙන බවයි.

ඉන්දීය දළ දේශීය නිෂ්පාදිතයේ අගය ඩොලර් ට්‍රිලියන 2.6 දක්වා වර්ධනය වී ඇති බව සදහන්.

ඉන්දියාවට ඉහළින් සිටින්නේ ඇමරිකාව, චීනය, ජපානය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යයයි.

Related posts

ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක්

colombotoday

සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දන්වයි

colombotoday

බ්‍රසීලයේ අනතුරකින් ජීවිත 25ක් අහිමි වෙයි

Admin

මුස්ලිම් පල්ලි පරිපාලනය රජයෙන්. විශ්වවිද්‍යාලවල යාච්ඤා කිරීම තහනම්. දරුවන්ට නිවාස අධ්‍යාපනය තහනම්. | රැඩිකල් විරෝධී පනත ප්‍රංශ සෙනෙට් සභාවෙන් සම්මතයි.

colombotoday

91% ක් මුස්ලිම් ජාතිකයින් ජීවත්වන සුඩානය ෂරියා නීතියට තිත තබයි

colombotoday

ඇමරිකාවේ ජනපති පුටුවට කරට කර සටනක්

colombotoday