Colombo Today Local News

“හැකිනම් තනි ආණ්ඩුවක් හදා පෙන්නන්න“ – ඇමති සුසිල්ගෙන් එජාපයට අභියෝගයක්

පුළුල් සන්ධානයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයට එක් වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයත්න පැවසී ය.

මේ අතර හැකියාවක් තිබේ නම්, තනි ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙස ද අමාත්‍යවරයා එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අභියෝග කළේ ය.

මේ අතර සියලු දෙනාගේ උත්සාහය මහබැංකු හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් රැක ගැනීම සඳහා බවට ද ප්‍රේමජයන්ත මහතා චෝදනා කළේ ය.

Related posts

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට

colombotoday

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

13 හැවිරිදි දැරියක් අපයෝජනය කළ සිද්ධියකට පියා ඇතුළු 11ක් අත්අඩංගුවට

colombotoday

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday

ජිනීවා යෝජනාව එපා !.. ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

colombotoday

Bodu Bala Senaබොදු සමුළුව බලන්ගොඩ – සජීවී විකාශය

colombotoday