Colombo Today Local News

“මේ ආණ්ඩුවෙන් විවෘත කරන අවසාන උදාගම මෙය විය හැකියි” – 4 වැනිදා පෙරළිය ගැන සජිත්ගෙන් ඉගියක්

පසුගිය 30 වැනි සිකුරාදා කුරුණෑගල, මහව, කුඹුක්වැවදී ‘යනදගම හා සැළමුතුගම‘ උදාගම් විවෘත කිරීම නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදී උත්සව සභාව අමතමින් ප්‍රේමදාස මහතා කියා සිටියේ ‘වත්මන් යහපාලන ජාතික ආණ්ඩු කාලසීමාව තුළු විවෘත කරන අවසන් උදාගම මෙය විය හැකි බවයි.

විශ්වාසබංගයේදි සිදුවන පරිවර්ථනයෙන් පසුව තමාට ඇතැමි විට දැනට දරන ඇමතිධුරයට වඩා රටට සේවයක් සිදුකල හැකි තනතුරක් හිමිවනු ඇතිබව ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related posts

ප්‍රවීණ ගායන ශිල්පී ඇනස්ලි නානායක්කාර අභාවප්‍රාප්ත වෙයි

colombotoday

වසර හතකට පසු සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් මුදාගත් නෞකාවක්

Admin

වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙක්. කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුරත් අලුත් වෙයි

colombotoday

“හයිඩ් පිටියේ රැළියට ආවෙ බේබද්දො… ආව සියළුදෙනා ශ්‍රීලනිපයෙන් එලවනවා” චන්ද්‍රිකා

colombotoday

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

colombotoday

වේයන්ගොඩ දී වැටලු ගණිකා නිවාසය

colombotoday