Colombo Today Local News

එජාපයේ සියළු දෙනා එක්වී විශ්වාසභංගය ගැන තීරණයක් ගනී… අගමැති මාස දෙකක් කල් ඉල්ලයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබදව විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් අද සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්වුණා.

විශ්වාසභංගයේදී අගමැතිවරයාට පක්ෂය ඡන්දය භාවිතා කරමින් විශ්වාසභංගය පරාජය කිරීමට එහිදී යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

මේ අතර පක්ෂයේ ප්‍රධාන වගකීම් සදහා නව නායකයින් මාස දෙකක් තුළ පත් කරන බවද මෙම සාකච්ඡාවේදී පොරොන්දු වී තිබෙනවා.

 

Related posts

ප්‍රහාරය ගැන තොරතුරු බුද්ධි අංශ කල්තියා දැනුවත් කළත් ආරක්ෂක මණ්ඩලය රැස්වී නැහැ….

colombotoday

ඉසුරුපායේදී පොලිසියේ තුනක් කැපුවේ බුද්ධි අංශෙන්?

Admin

සිංහලයෙක් සමග විවාහවූ අටළුගම ෆාතුමාට තර්ජනය කල ඉමිතියාස් වෙනුවෙන් අජිත් පී පෙරේරා අධිකරණයට

colombotoday

“ග්‍රාම රාජ්‍ය, නගර රාජ්‍ය” සංකල්පයට අනුව අපි ගම හදා රට හදනවා

colombotoday

දින තුනකදී යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,000ක්

colombotoday

විශේෂ මෙහෙයුමකින් බිමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

colombotoday