Colombo Today Local News

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරයෙකු, ලේඛකයෙකු සහ නිදහස් චින්තකයෙකු වන වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගාතුරව සිටි ඒ මහතා මිය යනවිට 65 වන වියේ පසුවූ අතර මාළබේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

සිය වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය මගින් ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ මෙහෙවරක යෙදුණු ඔහු බලවත් සේ රෝගීව සිටියදී පවා ග්‍රන්ථකරණයේ යෙදී ඇත.

පසුගිය දිනවල කතාබහට ලක්වුණු වද පෙති සිද්ධියේදී ඒ මහතා කළැයි කී ප්‍රකාශයක් මහත් ආන්දෝලනයකට ලක්විය.

Related posts

සංඝ සභාවේ තීරණය මහා නාහිමියන්ගේ තීරණයයි.. සමහරු දැන් ඇවිස්සිලා, මර්ධනය කරන්න හදනවා

colombotoday

“ටෝන් එක අවුල්.. කන්ටෙන් එකේ අවුලක් නෑ.. එනිසා රන්ජන් සමාවගතයුතු නෑ“ මරික්කාර්

colombotoday

පොලීසිය සහ සුරාබදු නිලධාරීන් විජේරාමේ ගිහාන්ස් අවන්හල වටලයි. | නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොන්න දීලා.

colombotoday

‘කළු සතියට’ පක්ෂව අදත් ක්ෂේත්‍ර රැසක නිලධාරීන් විරෝධයේ

Admin

සාරි අදින්න අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.

Admin

සතොසට පොල් අසූදාහක් ලැබිලා

Admin