Colombo Today Local News

සපුගස්කන්දේ ඉන්ධන නිකුත් කිරීම අරඹයි

නැවත වැඩ ආරම්භ කල සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කිරීම අරඹා ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පසුගිය ජනවාරි 3 වැනිදා දෙවැනි වරට වසාදැමූ තෙල් පිරිපහදුව ජනවාරි 28 වැනිදා විවෘත කර නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බවත් ඒ අනුව නිෂ්පාදනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කීය.

Related posts

මේ කාලෙට කොහොමත් බඩුවල මිල වැඩියි

Admin

රාජිතගේ ටිකට් කපන්න ලංකාවෙන් 140ක් ගිහින් ! ටිකට් කැපූ රාජිත යාබද සුපිරි නිවාස සංකීර්ණයක විවේක සුවෙන්

colombotoday

පුංචි මන්ත්‍රීලාට ජනපතිගෙන් ආධ්‍යාත්මික වැඩමුළුවක්

colombotoday

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

රන්ජන් කරාපිටිය රෝහලට රැගෙන යයි

colombotoday

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස්වලට

colombotoday