Colombo Today Local News

චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමති ධුරයක්..

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ද අද (26)දින නව අමාත්‍ය ධුරයක් ලැබී තිබේ.

චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මෙලෙස දිවුරුම් දුන්නේය.

Related posts

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..

Admin

හෙටත් භාණ්ඩාගර බිල්පත් විකුණයි

Admin

මම ඉපදුනු රටට යුතුකම් ඉටුකරපු කෙනෙක්‌, ඒ ගැන හිතලා ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්

colombotoday

‘අබ්දුල් රාසික්‘ නිසා මුස්ලිම් කවුන්සිලය ඉරාජ්ට එරෙහිව අවි ඔසවයි !!

colombotoday

” ඔමික්‍රෝන් ව්‍යාප්තියට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම් “

colombotoday