Colombo Today Local News

“අතුරුදන් කාර්යාල පත්වීම්වලට අපි එකග නෑ” – ජෝන් සෙනවිරත්න

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලයට පත්කළ නියෝජිතයන් සම්බන්ධයෙන් එකවිය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා පවසයි.

එම නියෝජිතයන් පිලිබදව විශාල විරෝධයක් පවතින බවත්, අද 5 සාකච්ඡා කර ඒ පිළිදව ශ්‍රිලනිපයේ මතය ප්‍රකාශ කරන බවත් ඇමතිවරයා සදහන් කර සිටී.

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපතිවරයා විසින් ඉකුත්දා පත්කෙරිණි.

Related posts

Video: ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිකම ජනපතිවරණයට බාධාවක් නොවේ.

colombotoday

කරූ ජයසූරිය පාර්ලිමේන්තුව මාළු කඩයක් බවට පත් කළා – මහින්ද අමරවීර

colombotoday

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

මඩකලපුව සරසවිය ගැන වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට

colombotoday

සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළෙඳාමට විවෘතයි.

colombotoday

හරීන්ගේ ටෝච් එක දුරදිග යයි. – කතානායකගෙන් පොලිස්පතිට පැමිණිලි.

colombotoday