ඊයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනය විහිළුවක් යැයි හිටපු මුදල් ඇමති, එජාප උප නායක රවී කරුණානායක මහතා පවසයි.
මෙම කැබිනට් සංශෝධනය නොකරම සිටියේ නම් මීට වඩා හොද යයිද මේ කර ඇත්තේ විහිළුවක් යයිද ඔහු පෙන්වා දෙයි.
සිදු කර ඇත්තේ ඇස්බැන්දුමක් යයිද පවසන ඔහු කරන දේ හරියට කල යුතු යයිද සදහන් කරයි.