Colombo Today Local News

ජනපති-අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත අතර තීරණාත්මක සාකච්ඡාවක් අද සවස සිදුවී තිබෙනවා.

මෙම සාකච්ඡාව සදහා කථානායක කරු ජයසූරිය මහතාද සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය නොමැතිව තමාට අගමැති ධුරය බාරගත නොහැකි යැයිද කරු ජයසූරිය මහතා එහිදී ප්‍රකාශ කර තිබෙන බවද පැවසෙයි.

Related posts

TNA නායකයාට දෙමළ ජනතාව එරෙහි වෙයි.. යාපනයේදී එලවා දමයි..

colombotoday

“සිරා දැන් හොරා” මධුමාධව රහස් රැසක් එළියට දමයි !

colombotoday

සිවුරට අත තිබ්බොත් ආණ්ඩුවේ අවසානයයි, බුද්ධ නීතියට මිස ගිහියන්ගේ විනය නීතිවලට භික්ෂූන් යටත් නෑ – ඤාණසාර හිමි

colombotoday

වර්ණසිංහට වැඩ බෑ… අමාත්‍යාංශය ලබන සතියේ මහ ඇමතිට

colombotoday

මොරටුව නගරාධිපති සමන්ලාල්ගේ නිවසට ගල් මුල් ප්‍රහාර..

colombotoday

“අල්ලස් චෝදනාව නිසා ජනපති මෛත්‍රීට සැගවෙන්න තැනක් ඉතිරි වී නැහැ” – නිර්මාල් රංජිත්

colombotoday