Colombo Today Local News

මාධ්‍ය ප්‍රධානී හමුව හදිසියේ අවලංගුයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ප්‍රධානීන් අතර අද (16)පෙරවරු 8ට කොළඹ ජනාධිපති මන්දිරයේදි පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේ අවලංගු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර පවතින දේශපාලන තත්ත්වය පිළිබදව ජනාධිපතිවරයා අද දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබිණි.

Related posts

කිරිඇල්ල නොනැවතී ඉදිරියටම.. වයස නොසලකාහැර පත්වීමක් දෙන්නැයි තවත් ලිපියක්

colombotoday

ටිපර් රථයකට යට වී මව-දියණිය මරුට

Admin

අලුත් ව්‍යවස්ථාව විදේශ බලවේගවල උවමනාවටයි…

colombotoday

විධායකය අහෝසියට මහින්ද-අනුර සාකච්ඡාවට දින තීන්දුයි…

colombotoday

ඩුබායි වලින් ආ නිකටින් අඩංගු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8,000ක් රේගු භාරයට

Admin

අධිවෙිගයේ අනතුරකින් මව-දියණිය මරුට

Admin