Colombo Today Local News

මහින්ද නැවත ජනාධිපති විය යුතුයි – ඉන්දීය හිටපු ඇමති කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත ශක්තිමත්ව ශ්‍රී ලංකා දේශපාලනයට පැමිණීම ඇසීමට ලැබීම හොද දෙයක් බවත්, ඔහු ඉක්මනින්ම නැවති ජනාධිපති විය යුතු බවත් හිටපු ඉන්දීය කැබිනට් අමාත්‍යවරයෙක් වෙන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජයග්‍රහණය පිළිදව සිය ට්වීට්ර් ගිණුම ඔස්සේ අදහස් පලකරමින් ඔහු මේ බව කියා තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපති ධුරයට පත්විය නොහැක.

Related posts

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනපති එකඟ වෙයි – ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක්

colombotoday

වෛද්‍යවරයෙක් වායු රයිෆලයකින් සිසුවකුගේ පපුවට වෙඩි තියලා

colombotoday

රනිල් ඉවත්කර සන්ධාන ආණ්ඩුවක් හදන උත්සාහය අතහැර නෑ.. සාකච්ඡා සාර්ථකයි

colombotoday

ජනාධිපතිකම නොදුන් සජිත්ට අගමැතික දෙන්නෙත් නෑ

Admin

පාසල් සිසුන් ලක්ෂ 45කට අද පටන් රක්ෂණාවරණ !

colombotoday

“රොහින්ග්‍යා ත්‍රස්ත හිතවාදීන් මහා බොරුවක් මවනවා.. මුස්ලිම් සංහාරයක් නෑ” – අවුන්සාන් සූඛී

colombotoday