Colombo Today Local News

හෙට ජනතාවට සහය දක්වමින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පාරට බහිති

හෙට සවස 3 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රයේ දී එහි වෙසෙන ශ්‍රීලංකිකයින් උද්ඝෝෂනයක් කිරීමට සූදානම් වන බව එරට ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ හෙට මෙරට සිදුකිරීමට නියමිත ජනතාව පාරට බැසීමේ ව්‍යාපාරයට සහයෝගය දක්වමින් මෙය සිදු කරන බවද වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

තොන්ඩමන් වෙනුවට ඔහුගේ පුත් ජිවන් තොන්ඩමන් පත් කරන්නැයි යෝජනාවක්

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවන්න 3/2 ගැනීම දවල් හීනයක් !!

colombotoday

වනඅලි එලවන්න වසරකට අලි වෙඩිවලට රුපියල් මිලියන 2800ක්

colombotoday

ලංකාවට විණ කළ ලොක්කෝ හතරක් ට්‍රම්ප් නියෝගයෙන් ඉවතට.. ඊළාම් ඩයස්පොරාව කැළඹෙයි

colombotoday

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ට ජාත්‍යන්තර තනතුරක්

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin