Colombo Today Local News

සතොස සහල් මිලත් ඉහළට | එක් පාරිභෝගිකයෙකුට වරකට ගත හැක්කේ සහල් කිලෝ පහක් පමණයි

සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 ක් දක්වාද සම්බා කිලෝවක් රුපියල් 175 ක් දක්වාද ඉහළ දමා තිබේ.

එක් පාරිභෝගිකයෙකුට වරකට සහල් කිලෝ පහක් පමණක් අලෙවි කරන බව ද සතොස වැඩිදුරටත් පවසයි.

සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 105 ක සහ සම්බා කිලෝවක් රුපියල් 130 ක පැවතුණි.

Related posts

අගමැති, අගවිනිසුරු හමුවෙලා ! – ජනපති නොසන්සුන් !!

colombotoday

තොරතුරු දැනගැනීමේ පනත අද සිට ක්‍රියාත්මකයි !!

colombotoday

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday

කලුගල වනයක මද්දකට හසුව සිටි දිවියෙකු බේරා ගනී

colombotoday

ෆොන්සේකා ඩීල් එකක් දාන්න හදලා, විරසකයට තවත් හේතුවක් ගැන අධිකරණ ඇමති කියයි.

colombotoday

සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතළිහක් සමෘද්ධිය ලැබීමට නුසුදුසු ඇති හැකි අය

Admin