Colombo Today Local News

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

රාජගිරිය, බත්තරමුල්ල, පැලවත්ත සහ කෝට්ටේ ප්‍රදේශවල දඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඉහළ ගිය ඉන්ධන මිලට විරෝධය පළ කරමින් ත්‍රිරෝද රථ වෘත්තිකයන් පිරිසක් පාර්ලිමේන්තු පිවිසුම අසළ ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන තිබේ.

Related posts

සිරගෙට යනවිට සිවුරු ගලවා දැමිය යුතුයි – තලතා යලිත් පුප්පයි

colombotoday

ලොරි චැසි බස්වලට තිත !

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ට අනුර ජනාධිපතිතුමාගෙන් රතු එළියක්

Admin

ජනාධිපති බ්‍රික්ස් සමුළුවට නොයන්නේ ඇයි?

Admin

ආණ්ඩුවට එරහි විශ්වාසභංගයට සහය දීමට මහින්ද තීරණය කරයි.

colombotoday

“ලක්ෂ්මන් කිරිඇල්ල වහාම බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි” – ඕමල්පේ සෝභිත නාහිමි

colombotoday