Colombo Today Local News

රාජපක්ෂ රටට කළ දෙයක් නෑ.. යුද්දේ ඉවර කළේ මමයි.. රාජපක්ෂ දින්නේ මුලතිව්, කිලිනොච්චි විතරයි – චන්ද්‍රිකා

රාජපක්ෂ පාලන සමයේ රටට කළ සේවය කුමක්දැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විමසයි.

තමන් අත්තනගල්ලට කළ සේවය ලීවොත් මාගල් වගේ ලිවීමට හැකි බවද ඇය කියා සිටී.

“රාජපක්‍ෂගේ අවුරුදු නවයේ ජනතාවට මොකක්ද කලේ කියල මං අහන්න කැමතියි. යුද්දෙ දිනුවලූ. රාජපක්‍ෂ මහත්තයද යුද්දෙ දිනුවෙ. යුද්දෙන් තුන්කාලක් දින්නෙ මගෙ ආණ්ඩුවෙන්. මුළු උතුරම කොටි අල්ලගෙන හිටියෙ මං එනකොට. කිලිනොච්චි මුලතිවු විතරයි ඉතුරු වෙලා තිබුනෙ. ඒ ටික විතරයි රාජපක්‍ෂ දිනුවෙ’ යයිද ඇය පවසයි.

හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පලකළේ වේයන්ගොඩ පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

ලංකා පොස්පේට් සේවකයෝ ජවිපෙ ට හූ කියා පන්නති.(video)

Admin

අද සිට ක්‍රියාත්මක වන Online පනත

Admin

ජනාධිපති විශේෂ සමාව හිමිවූ මරණ දඬුවම නියම වී සිටි සුනිල් රත්නායක රණවිරුවා බන්ධනාගාරයෙන් පිටව යයි

colombotoday

කොළඹ වරායට අදානි පැමිණීම අතිශය වැදගත්

Admin

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ අරඹයි

colombotoday

නිදහස් දින පෙරහුරුව වෙනුවෙන් රථ වාහන සැලැස්මක්

colombotoday