ශ්රී ලංකා මහ බැංකුවට බෝම්බ ප්රහාර එල්ල වී අවුරුදු 22ක් වන බවත්, කවුරුත් නොසිතූ ලෙස මහබැංකුට අලි ප්රහාරයක්ද එල්ල වූ බවත් ක්රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ “විනාඩි පහක් ඇතුළත මහ දවාලේ මහ බැංකුවට අලි ගැසූ“ බවයි.