Colombo Today Local News

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

මතභේදාත්මක බැදුම්කර ගණුදෙනුවේදී සිදුවූ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ෂනය කිරීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ලබා දෙන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේය.

ඉන් අනතුරුව මාධ්‍ය අමතමින් කරුණානායක මහතා ජනාධිපති පාර්ශවයට දැඩි ලෙස දෝෂාරෝපණය කර සිටි අතර, පවතින්නේ අත්තනෝමතික පාලනයක් යැයිද කියා සිටියේය.  ජනපති සමීපයේ සිටින පිරිසක් විසින් එජාපය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වී සිටින බවද චෝදනා කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2031328343803305/” width=”580″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

අඩු ආදායම්ලාභීන්ට සූර්ය බල විදුලි උත්පාදන කට්ටල නොමිලේ

colombotoday

ඉස්සර අපි දේශපාලන චණ්ඩිකම් කලේ ලයිෂන් නැතුව දැන් ලයිෂන් තියනවා

Admin

බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි කමිටුවේ අතුරු වාර්තාවට කැබිනට් අනුමැති

colombotoday

පා ගමනට කෝටි දෙකකට වැඩියෙන් ආවා.. සෙනග දැකල සමහරු භූමිතෙල් ගහපු ගැරඩි වගේ දගලනවා – ගීතා

colombotoday

අයි.එම්.එෆ්. රාජ්‍ය සේවකයන් අඩු කරන්න කියනවා

Admin

ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජනවාරි 2 කරළියට.. මහින්ද තීරණාත්මක තීන්දුවක් ගනී !

colombotoday