Colombo Today Local News

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක්පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

මිණි පළඟක් වෙනුවෙන් චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කාළේ, අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි.

එමෙන් ම බුදුන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නා රජුන් විසින් ආරාධනා කරණු ලැබ ඇත්තේ ද අදවන් දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනකයි.

Related posts

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

colombotoday

ගෑස් නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට

colombotoday

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin

පාස්කු ප්‍රහාරය – මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි

colombotoday

නෝම්බි අරින්න ඇවිත් සංහිදියා කුමරිය ජාතිවාදය අවුලවයි.. සජීවීව රටටම පෙන්වයි (Video)

colombotoday

හරීන්ට සහ මනූෂට එරෙහිව සජබෙන් විනය පියවර

colombotoday