Colombo Today Local News

මහබැංකුව තිබුණේ මා යටතේ නොවෙයි.. බැදුම්කරයට මා චූදිතයෙකු කරේ කොහොමද ? – රවී

ශ්‍රී ලංකා මහ බැංකුව පැවතියේ තමන් ඇමතිවරයා ලෙස කටයුතු කළ මුදල් අමාත්‍යාංශය යටතේ නොවන බව සියළු දෙනා දන්නා දෙයක් බවත්, එසේ තිබියදී බැදුම්කර කොමිසමෙන් තමා චූදිතයෙකු කරන්නේ කෙසේදැයි රවී කරුණානායක මහතා පවසයි.

කෙසේ වෙතත් කොමිෂන් වාර්තාවේ අඩංගු කරුණු ගැන තමන් දැනුවත් නැති බවත් මෙම වාර්තාව නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් පසු තමනට එල්ල වන චෝදනාවන්ට පිලිතුරු දීමට සූදානම් බවද කරුණානායක මහතා වැඩි දුරටත් කියා සිටී.

Related posts

බුද්ධශාසන ඇමැතිගේ චීන සංචාරය ඵල දරයි

colombotoday

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට දෙවැනි නඩුවෙනුත් ඇප

colombotoday

වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහක තිබූ රුපියල් ලක්ෂ දාහක වී තොග අතුරුදන්

Admin

හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න “රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව“ පිහිටුවයි

colombotoday

ලැම්බොගිනී, රත්තරන් අශ්වයෝ ගැන එදා අපට පහරගහනකොට අපිනම් ෆේස්බුක් තහනම් කරේ නෑ

colombotoday

ගෝඨා පැරැද්දවීම අපට සුළු දෙයක්…

colombotoday