Colombo Today Local News

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ ස්ථාපිතර කර ඇති සිංහ කොඩිය ඔසවන කොඩ කණුව සෙසු කොඩි කණු හා සම මට්ටම් වන ලෙස කපා දැමීමට එම වරාය වසර 99ක කාලයක් සදහ බද්දට ගත් චීන සමාගම කටයුතු කර ඇත.

මෙතෙක් සිංහ කොඩිය ඔසවන කණුව තිබුනේ සෙසු කොඩි කණුවලට ඉහලින් වන සේය.

පසුගිය දෙසැම්බර් 09 වැනිදා වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය බදු ගත් චයිනා මර්චන්ට් පොට් හෝල්ඩින්ග්ස් සමාගම විසින් සිංහ කොඩියේද උස මට්ටම අඩු කර සෙසු කොඩි කණු හා සමාන කර ඇත.

කොඩි කණු අතර චීන කොඩියද ඔසවා තිබේ.

Related posts

අම්පාර අක්කරෙයිපත්තුව නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කරයි

colombotoday

කල්මුනේ වෙඩි හුවමාරුව සිදුවූ ස්ථානයේ පුද්ගල මල සිරුරු 15ක් හමුවෙයි

colombotoday

ජනපති කොමිසමේ නිර්දේශ නීතිපති ක්‍රියාත්මක කරයි.. පළමු නඩු දෙක හිටපු ඇමතිට

colombotoday

රජයේ සේවකයන්ගේ විදේශ සංචාර අත්හිටුවයි

colombotoday

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු දැනුම් දෙමින් කතානයකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

තවත් කොටි සැකකරුවන් පිරිසක් ඇප නැතිවම නිදහස් කරයි

colombotoday