Colombo Today Local News

නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් යළිත් සීමා – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් යළිත් රට තුළ සීමා පැනවීම සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සියලු පුද්ගලයින් එන්නත්කරණයට ලක්වීම් අතිශය වැදගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරයි.

ඊයේ(03) නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගත්ත ද එලෙස හඳුනා නොගත් පුද්ගලයින් ද තවදුරටත් සමාජයේ සිටිය හැකි බවත් මෙම රෝගයෙන් වැළකීමට ඇති එකම අවිය එන්නත්කරණය බවත් ඔහු සඳහන් කරයි.

මීට අමතරව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව ද ඒ මහතා සඳහන් කරයි.

Related posts

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහි පෙත්සමකට කාදිනල් අත්සන් තබයි.

colombotoday

කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් IDH දැඩි සත්කාර ඒකකයේ

colombotoday

කිරිඇල්ල විශ්‍රාම යයි?

Admin

ඔක්සිජන් සතිපතා ආනයනය කිරීමට අනුමැතිය

colombotoday

ශ්‍රී ලංකාවට කෝචොක් දමා ස්විස් තානාපති කාර්යාලය ගහපු ගේම

colombotoday

පොල් ගෙඩි තුළ සඟවා තිබූ හෙරොයින්

colombotoday