Colombo Today Local News

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !

ව්‍යවස්ථාදායක සභාවේ තමන් දැරූ තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

තම තීරණය ලිඛිතව ජනාධිපතිවරයා හා අගමැතිවරයාට දන්වන්නේ යයිද ඔහු සදහන් කරයි.

ව්‍යවස්ථා සභාවට විජේදාස රාජපක්‍ෂ මහතා පත් කරන ලද්දේ අගමැතිවරයාගේ නිර්දේශය මත වන අතර 2018 සැප්තැම්බර් 09 දා ධූර කාලය අවසන් වීමට නියමිතව තිබිණි.

 

Related posts

“අපි මිනිස්සු උස්සන්න’සුදු වෑන්වලට’බාර දී නෑ.. ඕනෑම වාහනයකින් ඉස්සිය හැකියි” – රාජිත

colombotoday

යුගදනවි යළි යථා තත්ත්වයට

colombotoday

තෙල් අර්බුධය සමයේ තිලිණි ප්‍රියමාලි කළ ඩොලර් වංචා එළියට

colombotoday

ගෑස් ඉල්ලා දෙහිවලින් ගාලුපාර අවහිර කරයි

colombotoday

අද බදුලු යන සියලු දුම්රිය ධාවනය වෙන්නේ නානුඔයට පමණයි

Admin

මැතිවරණ වේදිකාවේ එල්.ටී.ටී.ඊ. ගීත වාදනය වේ… යාපනය නොසන්සුන් !

colombotoday