Colombo Today Local News

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 07 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ලබන 22 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස්.උදයකුමාර් සඳහන් කළේය.

2008 වර්ෂයේදී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

වාහන ආනයනය ට අගෝස්තු මාසයේ දී අවසර

Admin

එක්ස්ප්‍රස් පර්ල් ගමන් අරම්භයේ සිට හුවමාරු කරගත් තොරතුරු CIDය සොයා ගනී

colombotoday

පන්සලේ රැස්වීමට මැතිවරණ කොමිසමෙන් උපදෙස් – ඥානසාර හිමි කන් ඇරෙන්න දෙසයි

colombotoday

මාරවිල, තොඩුවාවේදී මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගනී

colombotoday

නීතිපතිගේ විරෝධය ප්‍රතික්ෂේපයි. බැසිල් පත්කිරීමට එරෙහි පෙත්සම සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

colombotoday

උතුරේ ජනතාවට ප්‍රශ්නයක් ඇතිබව පිළිගත යුතුයි.. සංහිදියාව පාසල් විෂයක් කරනවා – ජනපති

colombotoday