Colombo Today Local News

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය , විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවලට මෙලෙස සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බව මීගස්මුල්ල මහතා පවසයි.

ඉන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩල වෙබ් අඩවි මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති අතර මෙහිදී දත්ත සොරා ගැනීමක් සිදුව නැතත් දත්ත විකෘති කිරීමක් සිදුකර ඇති බව මීගස්මුල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අස්වැසුම අහිමිවූවන්ගේ විරෝධතා හා අභියාචනා භාර ගැනීමට අද සිට විශේෂ කවුළු

Admin

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

Admin

අගමැතිගේ තීරණය මහබැංකු අධිපති කණපිට හරවයි…

colombotoday

මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වු සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

පා. මන්ත්‍රී කොට්ටහච්චිට අපහස කල ප්‍රා. සභාවේ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

Admin

නීති විරෝධීව රත්‍රං ගෙන ආ මන්ත්‍රී අලි සබ්රි රහිම් ගැන කතානායක වාර්තාවක් කැඳවයි

Admin