එදා බුදු හාමුදුරුවන්ට ගල් පෙරලුවා මෙන් අද තමන්ට මඩ ගැහුවත් සැලෙන්නේ නැති බවත්, සිංහ ලේ ඇති සුජීව සේනසිංහලා කිසිවෙකුට බය නැති බවත් රාජ්ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
රට සංවර්ධනය කිරීම සදහා දැක්මක්, බුද්ධිමත් ඔලුවක් තමන්ට ඇති බවත්, 2020 දී ස්ථිර වශයෙන්ම මෙරට ජනාධිපති වන්නේ රනිල් වික්රමසිංහ මහතා බවත් ඔහු කියාසිටී.