Colombo Today Local News

“බීර මිල අඩුකිරීමෙන් කාන්තාවන් හා ළමුන් මතට යොමු වෙනවා” – මාධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය

මෙවර අයවැයෙන් බීර මිල අඩු කිරීමට ගත් තීරණය කාන්තාවන් සහ ළමුන් බීර පානයට යොමු කරවන්නක් බවට සමාජය පුරා පැතිර ඇති මතය දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියද අනුමතකොට ඇත.

එම තීරණය වහා අවලංගු කරන ලෙස එහි සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහත ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

Related posts

සතොස නඩුවෙන් ජොනීට ඇප

Admin

අයෙකුට කිලෝ 5යි සහල් අලෙවිය සීමා පනවයි

Admin

CID පරීක්ෂණ නවතා ගිණුම නිදහස් කරන්නැයි බැදුම්කර සමාගම නඩු දමයි !

colombotoday

“නව ව්‍යවස්ථාවක් හදන්න මේ ආණ්ඩුවට බෑ” – ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

colombotoday

දේශබන්දු තෙන්නකෝන්ට තවත් නඩුවක්!

Admin

මහජන සාමය කැඩූ බවට සාක්ෂි නෑ කැළුම්ට ඇප

Admin