Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ව්‍යස්ථාව වෙනස් කිරීමට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත් වන බව ඉන්දියාව කියයි

උතුරේ ගැටළුවට විසදුමක් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොලැබෙන්නේ නම් ඒ සදහා මැදිහත්කරැවෙක් වීමට බලාපොරොත්තු වන බව තරන්ජිත් සිං සන්දු කොළඹ ඉන්දීය මහකොමසාරිස්වරයා පවසයි.

සිය නිල නිවසේදී දෙමළ මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී මහකොමසාරිස්වරයා මේ බව පැවසීය.

ඉන්දීය රජය ශ‍්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉතා සංවේදීව සිටින්නේ යය්ද සදහන් කර ඇති ඔහු ඒ සදහා අවශ්‍ය මොහොතේදී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කරන බවද සදහන් කර ඇත.

එමෙන්ම මහ නාහිමිවරැුන් මුණ ගැසී ව්‍යවස්ථා ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මහ කොමසාරිස්වරයා එහිදී වැඩි දුරටත් කියා තිබේ.

Related posts

“අපේ සංහිඳියාව විවේචනය කරන අයට ඉස්සරහට අඬන්න වෙයි“ – ජනපති

colombotoday

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ. | රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක.

colombotoday

දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

colombotoday

මහා නාහිමියන්ටත් අභියෝග කරන සිවල් සංවිධාන වෘෂභ පෝතකයන් වහාම ගාල්කළ යුතුයි !

colombotoday

CID හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පෙත්සමක්

colombotoday

රාජිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

colombotoday