බන්ධනාගාරගතකර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට වෙනුවෙන් පෙනී සිටින භික්ෂූන් වහන්සේලා සම්බන්දයෙන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවති විරෝධතාවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක අද දැඩි විවේචනාත්මක අදහස් පලකර සිටියා.
“බී.එම්.ඩබ්ලිව්. සංඝ මුදලාලිලා හොරුන් ආරක්ෂා කරන්න සල්ලි එකතුකරනවා“ යැයි නියෝජ්‍ය ඇමතිවරයා එහිදී චෝදනා කර සිටියේ මෙසේයි.
[fbvideo link=”https://www.facebook.com/ada.daily/videos/1379563455425657/” width=”500″ height=”400″ onlyvideo=”1″]