Colombo Today Local News

“ලංකාවට බලපෑම් කරන්න” – විපක්ෂ නායක සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

යුද අපරාධ චෝදනාවලට අදාළ ජීනිවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දෙන්නැයි ද්‍රවිඩ සන්ධානය ඇමරිකානු රජයෙන් ඉල්ලා ඇත.

ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලබාදුන් පොරොන්දු පැහැරහැරීමට ශ්‍රී ලංකාවට නොහැකි බවත් ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාව ලවා ක්‍රියාත්මක කරවීමේ වගකීම ට්‍රම්ප් රජයට ඇති බවත් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් ඇමරිකානු රජයට පවසා තිබේ.

Related posts

පානදුරේදී හෙරොයින් ග්‍රෑම් 422ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අල්ලයි

colombotoday

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

Admin

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

මෙරට සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ප්‍රවර්ධනයට ඉන්දියාවේ සහාය

colombotoday

බියර් කන්ටේනරයක් ටයිල් ලොරියක ගැටෙයි

colombotoday

කට නිසා වැසිකිළි සෝදන රංජන්

colombotoday