Colombo Today Local News

ජයග්‍රහණයේදී වගේම පරාජයේදීත් අපට සහය දෙන්න !! ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කපුගෙදරගෙන් සංවේදී ඉල්ලීමක් (Video)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන එක්දින තරඟයෙන් කඩුලු හයක ජයක් අත් කර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් තරඟයේ අවසන් භාගය දැඩි උණුසුම් ස්වභාවයක් ගත් අතර අත්විදීමට යන පරාජයෙන් දැඩි කළකිරීමකට ලක්ව සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් කලහකාරි ලෙස හැසිරෙනු දැකගත හැකි වුනා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක චාමර කපුගෙදර පැවසුවේ ජයග‍්‍රහණයේදී මෙන්ම කණ්ඩායමක් පසුබෑමකට ලක්වු අවස්ථාවේදීද ක‍්‍රීඩකයින්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ශ‍්‍රී ලංකීය ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1653268151400103/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ස්ටිකර් සිද්ධියට අත්අඩංගුවට රුස්ඩි පාස්කු ප්‍රහාරයේ අනුරගේ අනාවරණයද?

Admin

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති බ්‍රිතාන්‍යයට යයි

Admin

රංගන ශිල්පී කාවිංගට ඇප. ලයිසන් අත්හිටුවයි. විනිසුරු නියෝගයෙන් ලක්‌ෂ 5 ක්‌ මරුණකරුගේ බිරිඳට ගෙවයි..!

colombotoday

‘ශ්‍රීලනිප පිංගුත්තරයො, පිනට ඇමතිකම් අරන් අගමැති එලවන්න හදනවා’ – ඇමති දිලිප් වෙදආරච්චි

colombotoday

දිවිසැරියට සමු දුන් ගාමිණී ජයවික්‍රම

Admin

ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

Admin