අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කැබිනට් මණ්ඩලයෙන් පිටතදී ආණ්ඩුව විවේචනය කිරීම පිළිබද ගැටළුවක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් සම කැබිනට් ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු මේ බව කියාසිටියේ කැබිනට් සාමුහිකත්වය කඩ කිරීම පිළීබද චෝදනාව ම ආණ්ඩුව විවේචනය කරන ඇමති සුසිල් ප්‍රේමජයන්තටත් එල්ලවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.