Colombo Today Local News

පාන් පිටි-ගෑස් නැතිව බේකරි වැහිලා

පාන් පිටි සහ ගෑස් හිඟය හේතුවෙන් බේකරි විශාල සංඛයාවක් වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

බේකරි 7000න් 3500ක පමණ නිශ්පාදන මුලුමනින්ම අඩාල වී ඇතැයිද ජයවර්ධන මහතා කියයි.

මේ හේතුවෙන් පාන් ඇතුලු බේකරි නිශ්පාදන වල මිල ඉහළ යාමේ අවධානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

සීමා නීර්ණයට බාලගිරි දෝෂය.. වාර්තාව අදත් නෑ.. තව කල් යයි

colombotoday

ගෑස් මිල යළි පහළට

colombotoday

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

සජිත් බෑ කියයි.. 2020 ජනපතිවරණ බිල්ලට රනිල් අලුත් මූණක් හොයයි

colombotoday

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට සැලසුම්

colombotoday

ජනපති අවසරය ලැබෙයි.. ශ්‍රීලනිප 16 දෙනා ඇමතිකම් අතහැර ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday