Colombo Today Local News

බැසිල් පාරෙත් ලයිට් නිවයි

විදුලිය පිරිමැසීම සඳහා අද(07)දිනයේ සිට එළඹෙන මාර්තු 31 වෙනිදා දක්වා කාලය තුලදී සියලුම විදී පහන් නිවා දමන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

විදුලිය ඉතිරි කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ද ක්‍රියාත්මක කරන ලෙස ද මුදල් අමාත්‍යවරයා පාළාත් පාලන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Related posts

බාලවයස්කාර දැරියක් රඳවාගෙන ආගම වෙනස් කර විවාහ වෙන්න සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

මේ වසරේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 2316ක්

Admin

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් අත්අඩංගුවට

colombotoday

අහුංගල්ලේදී බෝර 12ක් පත්තුවෙයි. පෞද්ගලික ආරවුලක් මරණයකින් අවසන් වෙයි

colombotoday

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

ඉතිහාසයේ මුල්වරට ත්‍රෛනිකායික මහා සංඝ සභාවක් ඇමතීමේ භාග්‍ය ලැබූ දමිළ සහෘදයා !

colombotoday