Colombo Today Local News

සිංහල පොලිසිය ශ්‍රී ලාංකික පොලිසිය විය යුතුයි.. උතුරේ  දමිල තරුණයින් වැඩි වැඩියෙන් පොලිසියට එක්විය යුතුයි

උතුරේ  දමිල තරුණයින් වැඩි වශයෙන් පොලීසියට එක්විය යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා පවසයි. එමඟින් සිංහල පොලීසිය, ශ්‍රී ලාංකීය පොලීසියක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඇතිවනු ඇති බව ඔහු කියා සිටියේය.
කැලණිය ප්‍රදේශයේ පැවති වැඩමුළුවකට සහභාගීවෙමින් මනෝ ගනේෂන් අමාත්යැවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

හිසට පිස්‌තෝලයක්‌ තියලා… ! ආනන්ද අලුත්ගමගේගෙන් හිටපු සභාපතිට මරණ තර්ජන

colombotoday

පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපන වරමක්

colombotoday

කසිප්පු මුදලාලිගේ සාදයකට ගිහින් ගුටි කෑ පි.සී‍ ගේ වැඩ තහනම්

Admin

ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ

Admin

මෛත්‍රි-රනිල් චන්ද්‍රිකා-ජවිපෙ ටීඑන්ඒ එකතු වී සිංහල බෞද්ධ රට විනාශ කරන්න හදනවා

colombotoday

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday