ලබන මැයි දිනයට කලින් සියළුම රාජපක්ෂවරුන් හිරේ දමන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති රැළියක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.