Colombo Today Local News

“රනිල්-මෛත්‍රී ආණ්ඩුවට සුදුහුණු ගාන වියන්ගොඩලා තරම් අපරාධකරුවන් තවත් නෑ” – නිර්මාල් රංජිත්

ජනවාරි 8 පුරවැසි බලාපොරොත්තුව විනාශ කරමින් බලයේ ඉන්න රනිල්-මෛත්‍රී ආණ්ඩුවට වඩා රාජපක්ෂ ආණ්ඩුවක් නැවත පැමිණීම දේශපාලන වශයෙන් යහපත් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ෆෙස්බුක් හී සටහනක් තබමින් ආචාර්යවරයා පවසන්නේ තවදුරටත් මේ ආණ්ඩුවට සුදු හුණු ගාන ගාමිනි වීයන්ගොඩ ඇතුළු පිරිස දේශපාලන අපරාධකරුවන් වීම නොවැලැක්විය හැකි බවයි.

එම සටහන පහතින්

https://www.facebook.com/nirmal.dewasiri.3/posts/1654642167888604

Related posts

රඹුක්කන සිද්ධිය : සැකකරුවෙක් සි.අයි.ඩි අත්අඩංගුවට

colombotoday

සුමන්තිරන්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් !

colombotoday

ඉන්ධන බලපත්‍රයට නව අංගයක් එක් වෙයි

colombotoday

ගමට එන්නෙත් “යහපාලන” හවුල් ආණ්ඩු !

colombotoday

නාමල් හෙට උදේ ගෙයින් ගෙට කැන්වසින් පටන් ගනියි.

Admin

වෙඩික්කරුවෙකුට නවාතැන් දුන් බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට

Admin