Colombo Today Local News

තෙල් සේවකයන්ට පොලිසියේදී පහර දෙයි..! ඒකාබද්ධ විපක්ෂය පොලිසිය වටලයි (Video)

අත්අඩංගුවට ගත් ඛණිජතෙල් සංස්ථා සේවකයන් පිළිබදව සොයා බැලීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සවස්වරුවේ වැලිකඩ පොලීසිය වෙත පැමිණියා.

අත්අඩංගුවේ පසුවන ඛණිජතෙල් සේවකයන් එහිදි කියා සිටියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලීසිය තුළදීම තමන්ට පහර දුන් බවයි. තමන්ට මැර ප්‍රහාරයක් එල්ලවූ බවද ඛණිජතෙල් සේවකයන් එහිදී කියා සිටියා.

අදාළ සිදුවීම හේතුවෙන් අද පාර්ලිමේන්තු සැසිවාරයද උණුසුම් මුහුණුවරක් ගත් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදි චෝදනා කරමින් කියා සිටියේ ඛණිජතෙල් සේවකයන්ට පහරදුන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගේ මැරයන් බවයි.

වීඩියෝ දර්ශන – FB

[fbvideo link=”https://www.facebook.com/100004491948752/videos/820277611465296/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

75කට වැඩි පිරිසක් හදිසියේ රෝගී වෙයි… ශ්‍රී පාද අධ්‍යාපන පීඨය තාවකාලිකව වසයි !

colombotoday

කුල ප්‍රශ්නය නිසා යාපනේ ලේ හිගයක්.. රණවිරුවන් 200ක් ලේ දන් දී දමිළ වැසියන්ගේ ජීවිත රැක දෙති

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

“අයුතු ධනයක් ලෝකයේ ඕනෑම රටක ඇත්නම් නඩු දමන්න”

colombotoday

නොරොච්චෝලේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

යුක්තිය වෙනුවෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

Admin