Uncategorized

2018 රජයේ නිවාඩු ගැසට්පත්‍රය පිටවෙයි.. ‘වෙසක් පොහොය‘ වෙසක් මාසයෙන් අතුරුදන් !

එළැඹෙන 2018 වර්ෂයේ රජයේ නිවාඩු දිනයන් සදහන් කරමින් නිකුත් කල ගැසට් පත්‍රය මගින් පොහෝ දිනයන්ද වෙනස් වී ඇත.

වෙසක් පොහෝ දියන අප්‍රේල් මස 29 වැනිදාට යොදා ඇති අතර,  පොසොන් පොහොය මැයි 29 වනදාට යෙදෙන බව සදහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් පහත දැක්වේ.

 

Related posts

සජිත් දිනවා, රණවිරුගාය වැළදුණු ගෝඨා ඇමරිකාවට යවමු – තේනුවර

colombotoday

New York’s first women-only boxing club is here

colombotoday

විදුලි පාරිභෝගික සේවා ලොරි රථය හරස් කර නිලධාරියෙකුට පහර දුන් උද්ඝෝෂකයෝ පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට.

colombotoday

කරාපිටිය ශික්ෂණ රෝහලෙ හොර වෛද්‍යවරයෙක්

colombotoday

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday

අවසන් තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

Admin