Colombo Today Local News

‘දෙසැම්බරයේ තීරණයක් ගන්නවා‘.. ජනපති වමට සිග්නල් දමයි !

ශ්‍රීලනිපය තව දුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද, නැද්ද යන්න පිළිබද ලබන දෙසැම්බර් මාසය ආසන්න වනවිට තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මැති ඇමතීන්ට පවසා ඇතැයි වාර්තා පලවෙයි.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පෙරේදා (12) ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්ඡාවකදීය.

මාස පහක කාලයක් ඇතුළතදී තීරණයක් ගැනීමට පක්ෂයේ මැති ඇමතිවරුන් සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් ඒ මහතා පවසා තිබේ. අණ්ඩුවෙන් ඉවත් වන බවටත්, මැතිඇමතිවරුන්ට ප්‍රශ්න තිබෙන බවටත් විවිධ ආරංචි පැතිර යන බැවින් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නැයි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කර තිබෙන අතර, වත්මන් ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටිනේදැයි ඉක්මනින් තීරණයක් ගත යුතු යැයි මැතිඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී පවසා තිබේ.

Related posts

“විල්පත්තුවට හානියක් නෑ… කපා ඇත්තේ වෙනත් වනයක්“ – ජනපති කියයි

colombotoday

මට කැබිනට් අැමතිකමක් දුන්නෑ.. මාසයයි බලන්නේ, තීරණයක් ගන්නවා

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday

පොම්පියෝ නෙමෙයි ඊට වඩා ලොක්කෙක් ආවත් දැන් රට පාවා දෙන්නේ නෑ

colombotoday

නොරච්චෝලෙට ගල්අඟුරු ගන්න නැවකට අත්තිකාරම් ගෙවයි

colombotoday

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලයට තවත් බලපත්‍ර 39ක් !!

colombotoday