Colombo Today Local News

ගංවතුරෙන්, නාය යෑමෙන් පුද්ගලයන් 57ක් මරුට.. 70ක් අතුරුදන් !

අධික වර්ෂාව සමග ඇති වූ නායයාම් හා ගංවතුර හේතුවෙන් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පුද්ගලයින් 57 දෙනෙකු මියගොස් තිබේ.

කලුතර දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගල මරණ 37ක් හා අතුරුදන්වීම් 70ක් පමණ වාර්තා වේ.

දිවයින පුරා ඇද හැලෙන වැසි තත්ත්වය තව දුරටත් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඉදිරි පැය 48 ඇතුළත දිවයිනේ සෑම ගංගාවක් ආශ්‍රිතවම මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම සිය නිවෙස්වලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් ගංගා ආසන්නයේ වෙසෙන සියලුම පවුල්වලින් ආණ්ඩුව ඉල්ලීමක් කරයි.

Related posts

තුර්කි ත්‍රස්තයන් මෙරට මාධ්‍ය තුළට රිංගයි

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයි

colombotoday

අඹුසැමි යුවළක් සහ දරුවාකු ඝාතනය කල ටයිකොන්ඩෝ පුහුණුකරුවා

Admin

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කරයි

colombotoday

වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි රෝහල් කඩිනමින් කොවිඩ් ප්‍රතිකාර සඳහා පවරා ගැනීමට තීරණයක්

colombotoday

LTTE ප්‍රහාරයට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති රෝහල්ගත කරයි !

colombotoday