Colombo Today Local News

සහල් ආනයනය කිරීමට පුද්ගලික අංශයට අවසර දෙයි

දේශිය වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන පාරිභෝගිකයින්ට පහසු මිලකට සහල් මිලදී ගැනීමට හැකි වන සේ සහල් ආනයනය කිරිම සඳහා පෞද්ගලික අංශයට අවසර දීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.

දේශිය වී ගොවීන්ට අහිතකර බලපෑමක් සිදු නොවන ආකාරයට සහල් ආනයනය කිරීමට අවසර ලබා ෙදන අතර එහිදි ආනයනය කළ යුතු සහල් ප්‍රමාණය පිළිබඳ ඇමැති මණ්ඩල අනුකාරක සභාව විසින් තීරණය කෙරේ.

Related posts

9 හැවිරිදි සිසුවෙක් ගසක එල්ලී සියදිවි නසාගනී, එල්ලී මැරුණාද? මරා එල්ලුවාද? සැකයක්.

colombotoday

ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමිවී නැ..

colombotoday

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday

රාජපක්ෂවරු රැකියා ලක්ෂයක් දෙනවා… අපි ඕනනම් රැකියා 100ක් දෙන්න ඇති !

colombotoday

කටුනායක ආගමන විගමන පරිගණක පද්ධතියත් බිඳවැටෙයි

Admin

මහින්ද රාජපක්ෂ අද මානව හිමිකම් කොමිසමට නොකැඳවීමට තීරණයක්..

colombotoday