Colombo Today Local News

මහජන මුදලින් ලබාදුන් පර්මිට් එක විකුණා සල්ලි සාක්කුවට දාගත් මැති ඇමති සෙට් එක මෙන්න

තීරු බදු රහිත බලපත්‍රය මත ආනයනය කරන ලද අධි සු⁣ඛෝප⁣⁣භෝගී වාහන ගෙන්වා කෝටි තුනක පමණ ලාභයක් සහිතව එම වාහන අලෙවි කර මුදල් ඉපයූ මහජන නියෝජිතයින්ගේ නම් ලැයිස්තුවක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

අදාළ බලපත්‍රය ලබාදීම නිසා දැනට රජයට සිදුවන අති විශාල පාඩුවක් සිදුව ඇති බව නොරහසකි.

ජනතාවද බදු බර ඉසිලිය නොහැකි තත්වයක සිටින විට මෙවන් ආකාරයෙන් මහජන නියෝජිතයන් හැසිරීම සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන් වල දිගින් දිගටම විවේචන එල්ල වෙමින් පවතිනවා.

මෙලෙස වාහන අළෙවි කර මුදල් ඉපයූ මහජන නියෝජිතයන්ගේ නම් ලැයිස්තුව පහතින්.

පැහැදිලිව කියවීමට Click කරන්න

[pdf-embedder url=”https://colombotoday.com/wp-content/uploads/2017/05/X24A-Vehicles-registered-by-unauthorised-persons-1.pdf”]

Related posts

ETCA හරහා අපේ ආර්ථික දේහයම ඉන්දියාව ගිලගන්නවා.. රහසිගත කෙටුම්පතක් දයාන්ගෙන් එළියට

colombotoday

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin

ගෝඨාභයගේ 2020 ප්‍රතිපත්ති ප්‍රකාශය සූදානම් !

colombotoday

නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

colombotoday

උතුම් මැදින් පුන් පොහොය අදයි !

colombotoday