Colombo Today Local News

මහජන මුදලින් ලබාදුන් පර්මිට් එක විකුණා සල්ලි සාක්කුවට දාගත් මැති ඇමති සෙට් එක මෙන්න

තීරු බදු රහිත බලපත්‍රය මත ආනයනය කරන ලද අධි සු⁣ඛෝප⁣⁣භෝගී වාහන ගෙන්වා කෝටි තුනක පමණ ලාභයක් සහිතව එම වාහන අලෙවි කර මුදල් ඉපයූ මහජන නියෝජිතයින්ගේ නම් ලැයිස්තුවක් මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

අදාළ බලපත්‍රය ලබාදීම නිසා දැනට රජයට සිදුවන අති විශාල පාඩුවක් සිදුව ඇති බව නොරහසකි.

ජනතාවද බදු බර ඉසිලිය නොහැකි තත්වයක සිටින විට මෙවන් ආකාරයෙන් මහජන නියෝජිතයන් හැසිරීම සම්බන්ධයෙන් සමාජජාල මාධ්‍යයන් වල දිගින් දිගටම විවේචන එල්ල වෙමින් පවතිනවා.

මෙලෙස වාහන අළෙවි කර මුදල් ඉපයූ මහජන නියෝජිතයන්ගේ නම් ලැයිස්තුව පහතින්.

පැහැදිලිව කියවීමට Click කරන්න

[pdf-embedder url=”https://colombotoday.com/wp-content/uploads/2017/05/X24A-Vehicles-registered-by-unauthorised-persons-1.pdf”]

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නැව බාගෙට ගිලිලා. අදින්න අමාරුයි. – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි.

colombotoday

ආදාහනයට විරුද්ධව අහිංසක කතෝලිකයන් බිලි දීමේ අන්තවාදී වෑයමක්

colombotoday

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම්

colombotoday

පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරාට වැඩ වරදි

Admin

විදුලි බිල අඩුකරන්නැයි ඉල්ලා සජිත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin