Colombo Today Local News

කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට පැය දෙකක් පමණයි

විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයින් සහ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු හෙට (1) දිනයේ පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

දීර්ඝ විදුලි කප්පාදුව හේතුවෙන් ගනුදෙනුකරුවන් සහ සෙසු පාර්ශ්වයන්ට වෙළඳපොළට ප්‍රවේශ වීම සහ ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇති බවට වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළඳපොළ පවසයි.

Related posts

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වෙයි

Admin

උගන්ඩාවට අරගෙන ගියේ රාජපක්ෂලාගේ සල්ලි නෙමෙයි

Admin

මංගල උත්සවයේදී මනාලියගේ සොයුරා ඇඳ වැටී මිය යයි

colombotoday

විශ්වාසභංගයට පක්ෂව 116 ක් දැනටම සූදානම්.. 04 වැනිදාට කලින් අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක් ?

colombotoday

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 4.4කින් අඩු වෙයි

Admin

ජනපති ළඟ අගමැතිගේ ඔත්තුකාරයෙක් !

colombotoday