Colombo Today Local News

අයි.ඕ.සී. න් ඩීසල් ටොන් 6000 ක්

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි ජනනය සඳහා ඩීසල් මෙට්‍රික්ටොන් 6000 ක් ලබාදීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එකඟ වූ බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් කියයි.

මෙම ඩීසල් සඳහා රුපියල් ගෙවීමේ එකඟ වූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කර ඇති බව වාර්තාවේ.

Related posts

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

ප්‍රබල ඇමතිවරයෙක් ඉන්දියාවට රත්‍රං විකිණීමේ ජාවාරමක

colombotoday

බෝම්බ පුපුරවා අහිංසක වැසියන් මැරෑ කෲර ඝාතකයන් ‘දේශපාලන සිරකරුවන්’ ‍වන්නේ කෙසේද?

colombotoday

ගොවීන්ගේ කෝටි 25කට විදලා මූල්‍ය සමාගමක හිමිකරු රට පනින්න සැලසුමක

colombotoday

පාසලක් නැතිව ළමුන් 2000 ක් ගෙවල්වල

colombotoday

Video: ඉල්ලන්නේ නෑ කිවුවට ඉල්ලනවාමයි – ශ්‍රීලනිපයේ මීළග ජනපති අපේක්ෂකයා මෛත්‍රීමයි !!

colombotoday