Colombo Today Local News

GSP+ ලබා දීමට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් පරදී

GSP+ තීරු බදු සහනය ශ්‍රී ලංකාවට යළි ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 317කින් පරාජය වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (27දා) පැවසීය.

මෙම යෝජනාවට එරෙහිව ඡන්ද 436ක් හිමිවූ අතර, මෙම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද සංඛ්‍යාව 119කි.

මෙම ඡන්ද විමසීම ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 03.00ට ආරම්භ වූ බව ඒ මහතා සඳහන් කර සිටියේය.

Related posts

ප්‍රතිව්‍යුහගතකරණයට මුවා වී රාජ්‍ය වැවිලි සමාගමත් විකිණීමට සැරසේ !

colombotoday

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

colombotoday

වීසා ක්‍රමවේදයේ වෙනසක්

Admin

අනුරට හෘදයාබාධයක්, රෝහල්ගත කරයි.

colombotoday

දෝෂාභියෝගයක් ගෙන එන්න අවස්ථාවක්

Admin

උතුරු කොරියාවට විරෝධය දැක්වීම : ජනපති දැනන් හිටියේ නැතිලු..!

colombotoday