Colombo Today Local News

GSP+ ලබා දීමට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් පරදී

GSP+ තීරු බදු සහනය ශ්‍රී ලංකාවට යළි ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 317කින් පරාජය වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (27දා) පැවසීය.

මෙම යෝජනාවට එරෙහිව ඡන්ද 436ක් හිමිවූ අතර, මෙම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද සංඛ්‍යාව 119කි.

මෙම ඡන්ද විමසීම ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 03.00ට ආරම්භ වූ බව ඒ මහතා සඳහන් කර සිටියේය.

Related posts

සේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

colombotoday

බස්නාහිර පළාත් සභාවේ අයවැය අතරතුර මන්ත්‍රීවරු අසභ්‍ය දර්ශන නැරඹූ හැටි මෙන්න [Video]

colombotoday

“විශ්වාසභංගය නිසා නායකකමත් තහවුරු වුණා… අගමැති රනිල් දැන් සක්විති රජෙක්” – කිරිඇල්ල

colombotoday

ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව

colombotoday

පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි

Admin