Colombo Today Local News

උතුරු/නැගෙනහිර හර්තාලයට බදුර්දීන් රජයේ වාහන අවභාවිතා කරලා.. ජනපතිට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත්වල අද (27) පැවැත්වෙන හර්තාලය සහ විරෝධතා සදහා වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයට අයත් රථ වාහන යොදාගෙන ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයා ලිපියන් යොමු කරමින් සදහන් කර තිබේ.

මෙලෙස හර්තාල් ව්‍යාපාර සදහා රජයේ වාහන යොදාගැනීම වාහන අවභාවිතා කිරීමක් වන අතර, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම, ආරක්ෂක හමුදා භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කිරීම, විල්පත්තුව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රය අහෝසි කිරීම යන කරුණු මුල් කරගනිමින් මෙම හර්තාල් ව්‍යාපාරය පැවැත්වේ.

Related posts

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිනොගනී

Admin

හොර මුදල් නෝට්ටු 815ක් අල්ලයි

colombotoday

අතුරුදන් වූවන් සොයන පනත සම්මත වීම විශාල ජයක්.. නෝවේ අගමැතිණිය TNA ට කියයි

colombotoday

ගෝඨා ⁣ට වෙච්ච දේ රනිල්ට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැහැ

Admin

බලඇණි 33ක් අහෝසි කරයි… හමුදාවේ බලය සියයට 25 කින් අඩු කිරිමට සැරසේ

colombotoday

ක්ලීන් ශ්‍රී ලංකා උත්සවයේදී නිරූපිකාවකට 15000 ගාණේ ගෙවලා

Admin