ඇමතිවරයෙකු ලෙස වැඩ කිරීමේදී අගමැතිවරයාගේ ගජමිතුරු කල්ලියෙන් දැඩි බාධා එල්ලවූ බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
සිරස රූපවාහිනියේ පැතිකඩ වැටසටහනට එක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව හෙළිකර සිටියේය.
වත්මන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේදී තමන් මුන් දුෂ්කරතා හා එජාපයෙන් එල්ලවූ බලපෑම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා දීර්ඝ ලෙස කරුණු දක්වා සිටියේය.